100% Verified profiles, කාන්තාවන්ගේ පෞද්ගලිකත්ව ආරක්ෂාව සහ දෙමාපිය හිතකාමී සේවාව සමඟින් ඔබේ සිහින මංගල්යයට පළමු පියවර තබන්න.
සත්යාපනය කරන ලද මනමාල සහ මනමාලියන්ගේ නවතම තොරතුරු
ආරක්ෂිත ඡායාරූපයකි
පැතිකඩ විස්තරයෙන් Request කරන්න
අපගේ සේවාව මඟින් දෙමාපියන්ට ඉතාම පහසුවෙන් සහ ආරක්ෂිතව තම දුවට හෝ පුතාට මංගල යෝජනාවක් පළකළ හැක. දුරකථන අංක සහ ඡායාරූප ආරක්ෂිතව පවතින අතර, අනවශ්ය කරදරවලින් තොරව ගෞරවනීය පවුල් සමඟ පමණක් සම්බන්ධ වීමේ පහසුකම හිමිවේ.
ශ්රී ලංකාව පුරා පවුල් 5,000+ ක් අප සමඟ
"අපේ දුවට කෙනෙක් හොයන්න මනමාල.lk එකට දැම්මේ ගොඩක් බයෙන්. ඒත් මෙතන තියෙන ඡායාරූප ආරක්ෂාවයි, කෙලින්ම ගැලපෙන වැදගත් පවුල්වල අය විතරක් කතාබස් කරන ක්රමයයි නිසා මාස 2කින් ඉතාම හොඳ වෛද්ය පුතෙක් අපේ දුවට තෝරාගන්න ලැබුණා. බොහොම පින්!"
වෙනත් සාම්ප්රදායික පත්තර දැන්වීම් හෝ අනාරක්ෂිත සේවාවන්ට වඩා අප ඉදිරියෙන් සිටින හේතු
සෑම සාමාජිකයෙකුගේම ජාතික හැඳුනුම්පත (NIC) සහ දුරකථන අංකය අපගේ කණ්ඩායම විසින් පරීක්ෂා කර තහවුරු කරයි. ව්යාජ ගිණුම්වලට කිසිදු ඉඩක් නැත.
ඡායාරූප Private කර තැබීමේ හැකියාව, අංක සඟවා තැබීම සහ අනවශ්ය කරදරවලින් 100% ආරක්ෂා වී මනා ගෞරවයකින් සහකරු තෝරාගැනීමේ නිදහස.
රැකියාව, අධ්යාපනය, දිස්ත්රික්කය සහ කේන්දරය / ලග්නය අනුව ඉතාම නිවැරදිව ගැලපෙන සහකරුවන් ස්වයංක්රීයව නිර්දේශ කෙරේ.